අනුර කුමාරට ජපානයේදී උණුසුම් පිළිගැනීමක් [පින්තූර]

0

 ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජපානයේ සංචාරයක නිරතව සිටිනවා.


ඒ, එරට සිටින ශ්‍රී ලාංකිකයින් සංවිධානය කළ ජන හමුවකට සහ ව්‍යාපාරික හමුවකට සහභාගී වීම සඳහායි.


නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ජපානයට පිවිසි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ශ්‍රී ලාංකිකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිව තිබෙනවා. 






Tags
JVP

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top