හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි [VIDEO]

0
donald trump


 රැලියකදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලබා තිබෙනවා.


කතාවක් සිදුකරමින් සිටින අතරතුර මෙම වෙඩි තිබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


වෙඩික්කරු හා තවත් පුද්ගලයෙක් ආරක්ෂකයින් විසින් ප්‍රතිප්‍රහාර දියත් කිරීමත් සමඟ එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.


මෙම වෙඩි වැදීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කනට තුවාල සිදුවී තිබෙනවා.

 

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ආරක්ෂිත පියවර යටතේ සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


අදළ සිදුවීමේ වීඩියෝව පහතින්. 

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top