ගුවන ජයගත් ඩවුන් සින්ඩ්‍රෝමයෙන් පෙළුන තරුණිය

0


 ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) තත්ත්වයක් සහිත යුවතියක් වන Alle Sayers ඔස්ට්‍රේලියානු ගුවන් සමාගමක් වන ‘Virgin Australia’ හි රැකියාවක් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.


ඇය මෙම වසරේ මැයි මාසයේදී මෙම සමාගම හා එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Alle වඩාත් සුවිශේෂී වන්නේ සිය අරමුණට යාමට තම තත්ත්වය බාධාවක් කර නොගැනීම වන අතර ඇය මෙලෙස Virgin Australia නිල ඇඳුමින් සැරසී කටයුතු කිරීම කාගෙත් පැසසුමට ලක් වී තිබෙනවා.



Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top