ශ්‍රී ලාංකිකයන්ට ඊ - පාස්පෝට් ලබන වසරේ (2025) සිට

0
e -passport


 ශ්‍රී ලංකාව රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රම වේදය ලබන වසරේ ජනවාරි 1 සිට ආරම්භ කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.


ඒ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය

e passport
Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top