පොහොට්ටුවේ මහින්ද කහදගම එජාපයට එක්වෙයි

0
mahinda kahandagama unp

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වූ මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත.


ඔහු අද (03දා) සිරිකොත පැවැති උත්සවයක් අතර තුර ජනපති අතින් එම සාමාජිකත්වය ලබා ගෙන තිබේ.


පසුගිය අරගල සමයේ ගාලු මුවදොර ගැටුමේදී සිදු වූ පහරදීමෙන් පසු ‘මාව හොස්පිටල් දාන්න අයියො’ යයි පවසමින් උදවු ඉල්ලීම හේතුවෙන් ඔහු සමාජ ජාලවල ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top