මම ඉල්ලන්නේ නෑ...පොහොට්ටුවේ අපේක්‍ෂකයා නැකතට කියන්නම් – මහින්ද

0


 ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.


ජනාධිපතිවරණය සඳහා කුමන අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනපතිවරණයට ඉදිරිපත් වන බව පවසා ඇති බැවින් තමන්ගේ අපේක්‍ෂකයා වේලාවට ඉදිරිපත් කරන බව ද හෙතෙම කීවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් එසේ කීවේය.


සුජීව තත්සර

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top