ඉන්දියාවේ හිංදු ජාතිකවාදී "ශිව් සේනා"සංවිධානයේ නායකයාට කඩු ප්‍රහාරයක්

0
shiv sena attack


 හින්දු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පන්ජාබයේ ශිව් සේනා සංවිධානයේ නායකයාට ලූදියානාහි මහ මර්ගයකදී කඩු ප්‍රහාරයක් එල්ල කර තිබේ.


සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ශිව් සේනා නායකයා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top