🔴 LIVE | 'පුනරුදයට රටම එකට' අනුරගේ රුහුණේ රැස්වීම් සියල්ල මෙතැනින්

0

anura kumara npp rally

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල මහ රැලිය අද (17) දකුණු පළාතෙන් ආරම්භ වීම තිබෙනවා.


​ඒ අනුව අද සවස 4ට තංගල්ල නගරයේ දී, සවස 5ට මාතර නගරයේ දී හා සවස 6ට ගාල්ල නගරයේ දී “රුහුණ පෙරට ර​ට අනුරට” යන තේමාව යටතේ එම රැළිය පැවැත්වීමට නියමිතයි.

ගාල්ල මහ රැලිය


මාතර මහ රැලිය



තංගල්ල නගරයේ රැස්වීම පහතින් නරඹන්න 


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top