බොදු බල සේනා වේදිකාවට නැගපු පාඨලී සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ ඉන්නෙ - අනුර කුමාර

0
අනුර කුමාර

 ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලයේ රැස්වීම අගෝස්තු 28 පැවැත්වුණා . රටේ ජනතාව ජාතිවාදී නොවන බවත් දේශපාලනය ජාතිවාදී බවත් එහි නායක අනුර කුමාර දිසානායක පැවසුවා . බොදු බලසේනා වේදිකාවට නැගපු පාඨලී චම්පික රණවක සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ සිටින බවත් ඔහු ප්‍රකාශ කර සිටියා . 


සම්පූර්ණ වීඩියෝව පහතින්  


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top