එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් සියදිවි හානි කරගනී

0
graham thorpe

 එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩයෙකු වන ග්‍රැහැම් තෝප් සියදිවි හානි කරගෙන තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේ, ඔහුගේ පවුලේ ආරංචි මාර්ග උපුටාදක්වමින්. ඔහු පසුගිය වසර කිහිපය තුළ දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණු බව ද සඳහන්.

ග්‍රැහැම් තෝප් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100කට සහ එක්දින ජාත්‍යන්තර තරග 82කට ක්‍රීඩා කළා.

ඔහු මිය යනවිට 55 වැනි වියෙහි පසු වූ බව සඳහන්.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top