රංගන ශිල්පී ජීවන් කුමාරතුංගගේ සහාය රනිල්ට

0
jeevan kumarathunga

 ප්‍රවීන රංගන ශිල්පී සහ හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරතුංග මහතා මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.ඔහු ඊයේ අනුරාධපුරයේ දී පැවැති ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ මංගල රැළියටද සහභාගී විය.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top