ජනාධිපති වූ වහාම විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා..සජිත් ප්‍රේමදාස

0
sajith premadasa

 තමන් ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.


පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක‍්‍රමයක් ඉන් අනතුරව ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.


රුවන්වැල්ලේ අද පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top