2025 වසරේදී රජයේ නිවාඩු 26ක් - අවුරුදු සතියේ නිවාඩු 5 ක්ම

0


 2025 වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ් අනුව ඒම වසරේදී රජයේ හා බැංකු නිවාඩු 26ක් යෙදී තිබේ.


ඒසේම අලුත් අවුරුද්ද යෙදෙන සතිය තුළ නිවාඩු පහක්ම යේදි තිබීම කැපි පෙනෙයි.


ඒ අනුව,


අප්‍රේල් 12  - සෙනසුරාදා බක්පුර පසලොස්වක පොහෝ දිනය

අප්‍රේල් 13 - ඉරිදා සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය

අප්‍රෙල් 14 -  සුඳුදා සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය

අප්‍රේල් 15  - අගහරුවාදා  විශේෂ බැංකු නිවාඩු

අප්‍රේල් 18 - සිකුරාදා මහ සිකුරාදා දිනය

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top