මහනුවර දළඳා පෙරහැරේ නැටූ වෛද්‍යවරයා

0

doctor kandy perahara oshan rangika

නමින් ඔෂාන් රංගික වූ ඔහු මහනුවර දළඳා පෙරහැරේ නර්තනයේ යෙදුනු වෛද්‍යවරයෙක්. 


ෆේස්බුක් සටහනක් තබමින් ඔහු මෙසේ කියා සිටියි . 


වෛද්‍යවරයකු වීම මා ලත් ජයග්‍රහණයයි❤️

නර්තන ශිල්පියෙකු වීම මාගේ ජීවිතය ලත් භාග්‍යයයි❤️

උතුම් වූ දළදා වහන්සේ වෙනුවෙන් නර්තනයේ යෙදීම මා ලත් ආශිර්වාදයයි. 

❤️

මට මා වන්නට උපකාර කල සියල්ලන්ටම මෙය ආශිර්වාදයක් වේවා!!! 🙏🙏 

kandy perahara oshan rangika dance doctor
Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top