පේෂල - දමිතා ඇතුළු සමගි කලා සංගමය සජිත් වටා එක්වේ [VIDEO]

0

peshala manoj
 

2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් පදනම් ආයතනයේදී ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවන්නට කලාකරුවන් පිරිසක් එක්ව තිබුණි. ඒ අය අතර දමිතා අබේරත්න හා පේෂල මනොජ්ද සිටි බව වාර්තා විය.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top