ඔක්තෝබර් සිට පාස්පෝට් එක පාට තුනකින්

0
passport onlline


 ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක යටතේ එම බලපත්‍ර නිකුත් කිරීමට නියමිතයි. ‍‍‍‍


සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන ගුවන්ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ තුනක් භාවිත කිරීමට සැලැසුම් කර ඇති බවයි, අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top