ශ්‍රී ලංකා – ඉන්දියා තුන්වන එක්දින තරඟය(අවසන්) මෙතනින් බලන්න [LIVE] 🔴

0
cricket live

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගය අද (07) පැවැත්වෙනවා.කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ප.ව. 2.30 ට තරඟය ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිගානගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කලහොත් ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාව ජය ගනු ලබන්නේ වසර 27 කට පසුවයි.


තරඟයේ සජීවී විකාශය පහලින් නරඹන්න.


Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top