
ඇතිවූ "දිට්වා" සුළි කුණාටුවෙන් පසු බොහෝ ජනයාගේ ජිවිත දුක්ඛිත වූ අතර අසරණ වූ මිනිසුන් සොයා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් ඇතුළු පිරිස බදුල්ල කන්දකැටිය ප්‍රදේශයට ආධාර සහ අපිරිසිදු වූ ලිං පිරිසිදු කිරීම සඳහා උපකරණද රැගෙන ගොස් සිටි අයුරුයි මේ.































