
පරිගණක උපාංග සම්බන්ධව දෙහිවල පිහිටි Nanotek ආයතනයේ නවතම ශාඛාවක් කුරුණෑගල අංක 18 සූරතිස්ස මාවතේදී අගෝස්තු 1 වෙනිදා විවෘත විය. මුස්ලිම් ජාතිකයින්ට අයිති ආයතනයක් වන නැනෝටෙක් ආයතනය සිකුරාදා දින දහවල් 12 සිට 1 දක්වා වසා තබනු ඇති බවයි වාර්තා වන්නේ.ඒ මුස්ලිම් පිරිමි පුද්ගලයින් එම වේලාව තුල පල්ලියට ගොස් යාඥා කිරීම සිදු කරන නිසයි. එම නිසා ඔබට ඔවුන්ගේ ආගමික නීතියට යටත් වීමට සිදු වනු ඇත.

නැනෝටෙක්හී කුරුණෑගල ශාඛාව විවෘත කිරීමේ පින්තූර පහලින්.








