ක්‍රිකට් කණ්ඩායමෙන් ගංඟාරාම පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව [Photos]

0
cricket funeral

 අපවත්වී වදාල හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ තිබුණි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුඅකරු සනත් ජයසූරිය, පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන, පිතිකරු පුහුණුකරු තිළිණ කණ්ඩම්බි, ජෙහාන් මුබාරක් සහ නායක චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලයේ රැසක් නාහිමියන්ට ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.  


දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, කුසල් ජනිත්, ඒෂාන් මාලිංග, නිෂාන් මධුෂ්ක, ජනිත් ලියනගේ සහ මහීෂ් තීක්‍ෂණ ඇතුළු ක්‍රීඩකයන් රැසක් සහභාගි වී සිටියහ.    




Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top