හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජබට එක්වෙයි [VIDEO]

0
sajith premadasa hashan thilakarathne


 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක් වී තිබේ.


ඔහු මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබයි.


තිලකරත්න මහාතාට අමතරව ඔහුගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියද සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්වූවාය.


ඒ අනුව, ඔවුන් අද (05) පෙරවරුවේ සිය සහාය පළ කරමින් සජබෙ නායක හා වත්මන් විපක්ෂ නායකවරයා ව හමු වී සාකච්ඡා කර තිබේ.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top