ඥානසාර හිමියන්ට සිරගත වීමට හේතුවූ කුරාණයේ පාඨ 23 ක් මෙන්න

0

gnanasara thero quran bodu balasena

බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එදවස සිටම සිංහලයාගේ මෙන්ම අනෙකුත් ජාතින්ගේද සාමය වෙනුවෙන් තම හඬ අවදිකළ භික්ෂුවක් බව තතු දන්නෝ දනිති. ලොව සෑම ආගමකින්ම කියන්නේ එකම දේ කියා අප සිටි මායාව වෙනස් බව පෙන්වූ උන්වහන්සේ කුරානයේ ඇති බිහිසුණු පාඨයන් ගැන මිනිසුන්ව දැනුවත් කරනු ලැබුවා. කුරාණයේ හොඳ යැයි සම්මත පාඨයන් ද ඇති නමුත් කුරාණය සැදී ඇත්තේ මුස්ලිම් ජනයාගේ වර්ධනයට මිස එය ලොවටම ගැලපෙන පුස්තකයක් නොවෙයි. රටක මුස්ලිම් ජනගහනය  බහුතරයක් වන විට එම රටෙහි, ඔවුන් කුරානයේ සඳහන් ඉස්ලාමීය ෂරියා නීතිය ක්‍රියාත්මක කරනු ලබන බව ලොව අනෙකුත් රටවල් උදාහරණයට ගෙන උන්වහන්සේ අප හට පෙන්වනු ලැබුවා. ISIS සංවිධානයද ෂරියා නීතිය ක්‍රියාත්මක කරනු ඔබහට විදෙස් පුවත් මගින් දැනගත හැකියි. 

 එසේ අපව දැනුවත් කෙරූ උන්වහන්සේ ඉස්ලාම් ආගම විවේචනය කෙරුවා කියා 2026. ජූනි 23 දින මාස 9 ක සිර දඬුවමකට යටත් කෙරුණා.


එසේ උන්වහන්සේ පෙන්වූ ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ කුරානයේ ඇති බිහිසුණු වදන් වලින් කිහිපයක් අප ඔබ හමුවේ මෙලෙසින් පෙන්වනවා. එම පාඨයන් උපුටා ගනු ලැබුවේ කුරානයේ නිල වෙබ් අඩවිය වන www.quran.com වෙතිනි.

 

* Disbelievers / විස්වාස කරන්නවුන් = අවිස්වාස කරන්නවුන් ලෙස කුරානයේදී මුස්ලිම් ජාතිකයින් සලකන්නේ අල්ලාහ් දෙවියන්ව විශ්වාස නොකරන අන්‍යාගමික අයවලුන්ය.)


1)කුරානය: 2.191. ඔබ ඔවුන් හමුවන ඕනෑම තැනකදී ඔවුන්ව මරා දමන්න. ඔවුන් ඔබව පලවා හැර ඇති ස්ථානවලින් ඔවුන්ව පලවා හරින්න. මක්නිසාද හිංසා පීඩාව ඝාතනය කිරීමට වඩා බොහෝ නරක ය. ඔවුන් ඔබට එහිදී පහර දෙන තුරු ශුද්ධ පල්ලියේදී ඔවුන් සමඟ සටන් නොකරන්න. ඔවුන් එසේ කළහොත් ඔවුන් සමඟ සටන් කරන්න - එය ප්‍රතික්ෂේප කරන්නන්ගේ විපාකයයි.

https://quran.com/2/191


2)කුරානය: 2.193. ඔවුන් ඔබට හිංසා පීඩා කළහොත්, හිංසාව නැති වන තුරු සහ ඔබේ භක්තිය අල්ලාහ්ට පමණක් වන තුරු ඔවුන්ට එරෙහිව සටන් කරන්න. ඔවුන් ඔබට හිංසා කිරීම නැවැත්තුවහොත්, ආක්‍රමණිකයින්ට එරෙහිව හැර වෙනත් සතුරුකමක් නොතිබිය යුතුය..

https://quran.com/2/193


3)කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

https://quran.com/2/216


4)කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.

https://quran.com/3/28


5)කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

https://quran.com/3/151


6)කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

https://quran.com/4/84


7)කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය. 

https://quran.com/4/141


8)කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. 

https://quran.com/5/33


9)කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. 

https://quran.com/8/12


10)කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.

https://quran.com/8/15 

https://quran.com/8/16


11)කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. 

https://quran.com/8/17


12)කුරානය: 8.60. අල්ලාහ්ගේ සතුරන් සහ ඔබේ සතුරන් මෙන්ම ඔබ නොදන්නා නමුත් අල්ලාහ් දන්නා අනෙකුත් සතුරන් වැළැක්වීම සඳහා විශ්වාස කරන්නෙනි, ඔබට හැකි තරම් යුධ බලයෙන් සහ අශ්වාරෝහක බලයෙන් ඔවුන්ට එරෙහිව සූදානම් වන්න. අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ වියදම් කරන ඕනෑම දෙයක් ඔබට සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබේ, ඔබට අසාධාරණයක් සිදු නොවේ. 

https://quran.com/8/60


13)කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

https://quran.com/8/65


14)කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. 

https://quran.com/9/5


15)කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

https://quran.com/9/14


16)කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.

https://quran.com/9/23


17)කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිස්යා බද්ද ගෙවන තුරු සටන් කරනු. 

(ජිස්යා බද්ද : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

https://quran.com/9/29


18)කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.

https://quran.com/9/39


 19)කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.

https://quran.com/9/73


20)කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.

https://quran.com/9/111


21)කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.

https://quran.com/9/123


22)කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.

https://quran.com/22/9


23)කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

https://quran.com/47/4


video Quran - දොරමඩලාව වැඩසටහනේදී කුරාණය ගැන කියූ දේ.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top